E-Da`wah Committee Directory

Your Way to Understanding Islam

عربي English
රමලාන් මස හා උපවාසය

රමලාන් මස හා උපවාසය

2024-07-14T04:25:18

රමධාන් මස උපවායේ යෙදීම මුස්ලිමවරැන්ගේ අනිවාර්්‍ය වගකීමකි,නමුත් එය අනිවාර්ය වීමේ පරමාර්ථය කුමක්ද යනු දැනගන්න ඉදිරියට කියවන්න

මාතෘභූමිය අාදරය කරමු

මාතෘභූමිය අාදරය කරමු

2024-07-13T03:16:05

මාතෘභූමිය යනු අපගේ අභිමාණවත් දේශයයි, කොතැන සිටියත් කෙසේ සිටියත් අමතක කළ නොහැකි සුන්දර ජන්ම භූමියයි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මුස්ලිම්වරයෙකු තම මාතෘභූමියට අාදරය හා දේශපේමය සහ කෘතගුණය දැක්විය යුතු අාකාරය පිළිබද සකල ලෝ වැසියන්ගේ මෙෙත්‍රිය හා කරුණාව වශයෙන් මෙලොවට අවතීර්ණ වූ උතුම් මුහම්මද් නබි තුමාණන් තමන් උපන් ගම මක්කම අත් හැර යන විට පහත දැක්වෙන අයුරු […]

නිදහස් උත්සවය

නිදහස් උත්සවය

2024-07-12T02:05:03

2018-02-04 වෙනි දින අභිමානවත් 70 වෙනි නිදහස් උත්සවය සමරන අපගේ දෙස් විදෙස් සියලුම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්. ලෝකයේ කොතැනක සිටියත් මොන තරාතිරමක සිටියත් පෙබරවාරි මස 04 වෙනි ශ්‍රී ලාංකික අපගේ සොහොයුරන්ට අමතක නොකල හැකි දිනයකි,එදින අපගේ මාතෘ භූමියේ ජාති බේදය හා ආගම් බේදය තුරන් කර එකම දේශයයි එකම ධජයයි බව සිහිපත් […]

රෝමානු කතෝලික බයිබලය (Roman Catholic Version)

රෝමානු කතෝලික බයිබලය (Roman Catholic Version)

2024-07-11T00:56:09

රෝමානු කතෝලික බයිබලය (Roman Catholic Version) රෝමානු කතෝලිකයින් විසින් භාවිතා කරනු ලබන බයිබලය 1582 වසරේ දී ලතින් වල්ගේට් භාෂාවෙන් ඉංග‍්‍රීසියට පරිවර්ථනය කරනු ලැබ රේම් නගරයේ ප‍්‍රකාශයට පත්කෙරුණු බයිබලය යි. මෙය ඉතා පැරණි පරිවර්ථනයකි.16 වන සියවසේදී ප‍්‍රකාශයට පත්කෙරුණු ඉතා පැරණි පරිවර්ථනයක් යන විරුද්ධාවලිය මෙම අනුවාදයට හිමි වුවද, මෙම අනුවාදය ප්‍රොතෙස්තන්ත නිකායට අයත් කිතුනුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට […]

යේසුස් වහන්සේ ඔබ කැදවයි

යේසුස් වහන්සේ ඔබ කැදවයි

2024-07-09T23:54:04

යේසුස් වහන්සේ කවුරුන්ද?

වත්මන් බයිබලය දේව හෙලිදරව්වක් ද?

වත්මන් බයිබලය දේව හෙලිදරව්වක් ද?

2024-07-08T23:40:06

වත්මන් බයිබලය දේව හෙලිදරව්වක් ද? යේසුස්(ඊසා අලෛ) වහන්සේ තුමාණන්ට ඉන්ජීල් (ස්වර්ග රාජ්‍යයේ ශුභාරංචිය) නැමැති පුස්තකය ලබාදුන් බවත් එය අල්කුර්ආනයද සත්‍ය කරන බවත් සර්වබලධාරී අල්ලාහ් අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් කර ඇති අතර එය විශ්වාස කරන මෙන් අණ කර ඇත. මෙම ඉන්ජීල් නම් දේව පුස්තකය බයිබලය බව කිතුනුවෝ පවසති. ලෝක ජනගහනයෙන් බහුතරයක්ම බයිබලය දේව පුස්තකය ලෙස පිළිගන්නා […]

ශිර්ක් විමසුමක් – ඒ්කදේව සංකල්පය හා කිතුණු සමාජය

ශිර්ක් විමසුමක් – ඒ්කදේව සංකල්පය හා කිතුණු සමාජය

2024-07-07T22:53:20

ඉස්ලාමීය ඉගෙන්වීම අනුව ‘ශිර්ක්’ යන්න මහා පාපයකි. ශිර්ක් යනු අල්ලාහ් (දෙවි)ට කිසිවක් හෝ කිසිවෙක් සම කිරීමයි. ඉස්ලාම් පවසන දෙවියන් සර්ව බලධාරී වන අතර ඔහු ඉක්ම වූ කිසිවක් හෝ කිසිවෙක් නැත. මේ විෂය පිලිබදව විවිධ දෘෂ්ඨි කෝණවලින් මෙම අඩවිය තුල කරුණු සාකච්චා කොට ඇති අතර එවැනි ලිපි ‘දේව විශ්වාසය’ යන ගොනුව තුල කියවීමට පුළුවන. මේ අනුව […]

සාරධර්ම උගන්වන නබි වදන් Life of the Prophet teaches ethics

සාරධර්ම උගන්වන නබි වදන් Life of the Prophet teaches ethics

2024-07-06T21:49:52

ජීවිතයට සුන්දරය ලගා කරන නබි වදනක් බලමු

කරුණාවන්ත මුහම්මද් නබිතුමාණන්

කරුණාවන්ත මුහම්මද් නබිතුමාණන්

2024-07-05T20:42:55

කරුණාවන්ත නබිතුමාණන්

මුහම්මද් (සල්) තුමාණන්ව හදුනා ගනිමු (Prophet Muhammad pbuh)

මුහම්මද් (සල්) තුමාණන්ව හදුනා ගනිමු (Prophet Muhammad pbuh)

2024-07-04T20:14:44

අපි අනුගමනය කල යුත්ෙත් ෙමවැනි උතුමි පුද්ගලෙයකු බව දැනගන්න කියවන්න අනුගමනය කරන්න

වරදවා වටහාගත් ඉස්ලාම්

වරදවා වටහාගත් ඉස්ලාම්

2024-07-03T19:39:07

වරදවා වටහාගත් ඉස්ලාම් අාගම නිවැරදිව දැනගනිමු.

ලෝක ළමා දිනය

ලෝක ළමා දිනය

2024-07-02T19:21:33

ලොව ළමා දිනය සමරන සහෝරදර සහෝදරියන්ට ලිපියක්.ඉදිරියට කියවන්න

නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය New Year’s in the eyes of Islam

නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය New Year’s in the eyes of Islam

2024-07-01T19:02:08

නව අවුරුද්ද හා මුස්ලිමවරු

මුහර්රම් මාසය හා උපවසාය

මුහර්රම් මාසය හා උපවසාය

2024-06-30T18:26:31

මුහර්රම් මාසය තුල උපවසාය

මුහර්රම් මාසය Month of Muharram

මුහර්රම් මාසය Month of Muharram

2024-06-29T17:38:58

මුස්ලිම් අපෙග් අලුත් අවුරුද්ද

කියාමුල්ලෛල්  (රාත්‍රී නැමදුම)

කියාමුල්ලෛල් (රාත්‍රී නැමදුම)

2024-06-28T16:52:22

“අනිවාර්ය වූ (ෆර්ල්) සලාතයන්ට පසු ඉතාම උසස් අධිකව කුසල් ගෙනදෙන නැමදුම රාත්‍රි කාල නැමදුම හෙවත් කියාමුල් ලෛල් නැමදුම හෙවත් සලාතයයි.” නබි (සල්) තුමානෝ මෙසේ ප්‍රකාශ කළහ. “රමලාන් මාසයෙන් පසු ශ්‍රේෂ්ඨ උපවාසය වන්නේ අල්ලාහ්ගේ මස වන මුහර්රම් මසහි කරනු ලබන උපවාසය යි. අනිවාර්ය වූ සලාතයට පසු ශ්‍රේෂ්ඨ සලාතය වන්නේ රාත්‍රීකාල සලාතය යි.” දැනුම් දෙන්නා – අබූ […]

රමලාන් මාසය  හා උපවාසයේ මහිමය

රමලාන් මාසය හා උපවාසයේ මහිමය

2024-06-27T16:24:08

මේ උදාවී ඇත්තේ ලොවපුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ නිරත වන මාසයයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උතුම් වූ මාසයක් වන මෙම ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හේතූ ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි මාසයක් වේ. ඉතිහාසය දෙස හැරී බලන විට ඉස්ලාමීය ලෝකයට දැඩිව බලපාන සුවිශේෂි සිදුවීම් ගණනාවක් සිදුව ඇත්තේ මේ රමලාන් හෙවත් උපවාස මාසයේදීය. විශේෂයෙන් ලෝක වාසී ජනයා හට යහමග […]

උපවාසය කුමක් සදහාද?

උපවාසය කුමක් සදහාද?

2024-06-26T15:52:45

උපවාසයට දීර්ඝ වූ ඉතිහාසයක් පවතින බව හා මෙම උපවාසය පිලිබදව විවිධ ආගම් තුල මේ පිලිබදව කථා කොට ඇති බව අප මීට ඉහත අනිකුත් ආගම් තුල උපවාසය යන මාතෘකාව ඔස්සේ මෙම යහමඟ අඩවිය හරහා සාකච්චා කලෙමු. මෙහි දී අවධානය යොමු කරන්නේ ඉස්ලාම් දහම, (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) සෑම වර්ෂයකම “රමලාන්” නම් වූ මාසය පුරාවට උපවාසය රැකීම […]

උපවාසය සම්බන්ධ කරුණූ බිඳක්

උපවාසය සම්බන්ධ කරුණූ බිඳක්

2024-06-25T14:45:56

ජීවිතයට අවවාධයක්

ස්වර්ගය හා නිරයෙහි අාවරණය

ස්වර්ගය හා නිරයෙහි අාවරණය

2024-06-24T14:05:55

මෙම උතුම් වූ මාසය සුවිශේශ වීමට කරුණු කිහිපයක් තිබේ, මෙම රමධාන් මාසය තුළ දෙවියන් අල්ලාහු තම වහලාට දායාදයන් රැසක් පිරිනමා අැති බව අපි කවුරුත් දන්නෙමු, නබි තුමාණන් මෙම උතුම් මාසය උදාවීමත් සමගම මෙලාෙව අැති වන වෙනස පිළිබදව කෙටි වදනකින් මෙලෙස පැවසූ හ, رواه البخاري ومسلم :  إِذَا جَاءَ رَمَضَانُ فُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ وَغُلِّقَتْ أَبْوَابُ النَّارِ وَصُفِّدَتِ […]